Latest Movie :
Home » » Adhinayakudu - 2012

Adhinayakudu - 2012

{[['']]}
ටික දවසකට පස්සේ අළුත් තෙලිගු චිත්‍රපටයක් ගැන තමයි මේ කියන්න යන්නේ. බොබී මුම්බායි වල ජිවත් වෙන කුලියට මිනි මරණ කෙනක්. ඔහු කුඩා කාලයේදීම තමයි මේකට යොමුවෙන්නේ. ඔහු දැන ගන්නවා ඔහුට පවුලක් ඉන්න බව. ඔහුගේ පියා රාමක්‍රිෂ්නා ප්‍රසාද් රායලසීමා ප්‍රදේශයේ බොහොම ගෞරවයටපාත්‍ර වුනු නායකයෙක්. නමුත් ඔහුගේ පරණ සතුරෙක් නිසා ඔහුගේ ජිවිතයමේ වෙනකොට අනතුරේ තියෙන්නේ. ඔහු නැවත ගම බලා එන්නේ පියාව ආරක්ෂා කිරීමේ අරමුණින්. හැබැයි රාමක්‍රිෂ්නා ප්‍රසාද් ගේ මිය ගිය පියා ඝාතනය කරන්නේ බොබී විසින්. ඒ රාමක්‍රිෂ්නා ප්‍රසාද් ගේ සතුරන් ගේම අණ විදියට. මේ ගැන රාමක්‍රිෂ්නා ප්‍රසාද් සහ රහ්මාන් ඇරෙන්න කව්රුත් දන්නේ නැහැ. ඔන්න ඔහොම තමයි කතාවේ ආරම්භය.
 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger