Latest Movie :
Home » , , , » Secret of the Wings - 2012

Secret of the Wings - 2012

{[['']]}
 
ඔන්න මේ කතාව බලන්න නම් ලොකූ පොඩි භේදයක් නැ. ඉතින් සිංහල උපසිරසිත් එක්කම ඔයාලට මේ කතාව අරගෙන ඇවිත් තියනවා. ජනප්‍රිය ඩිස්නේ චරිතයක් වන ටින්කර් බෙල් කියන සුරංගනාවිය ගැන තමයි මේ කතාව. මිට කලින් ටින්කර් බෙල් ගැන කාටුන් චිත්‍රපට කිහිපයක්ම නිකුත් වෙලා තියනවා. ඉතින් එයා මේ පාර එයාගෙම සහෝදරියව හොයාගන්න හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. කවුරුත් එපා කිව්වට එයා පුංචි පියාපතකුත් තුවාල කරගෙන තමයි නවතින්නේ. එයා එයාගෙම සහෝදරිය හොයාගන්න හැටි ඔයාලත් බලන්න. 
 


 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger