Latest Movie :
Home » , , , , , » The Silence of the Lambs (1991)

The Silence of the Lambs (1991)

{[['']]}


 අමුතු තෙමාවක් යටතේ යන ලස්සන කතාවක් 1991 තිරඟත වු මේම චිත්‍රපටය දර්ශකයේ 8.7 වැනි ඉහල අගයක ඇති විශිෂ්ට ගනයේ නිර්මාණයක්. ඒ විතරක් නෙවෙයි, ඔස්කාර 5 ක් ගහපු ලෝකේ හොඳම ෆිල්ම් වලින් 24 වෙනි තැන තියෙනවා. මම නම් හිතන්නේ මේ ටික කියපුවාම ඉතිං අයේ මේක ගැන වර්ණා කරන්න ඔන නැනේ.
Crime, Drama, Thriller ගණයට වැටෙන මේ සින් එක මෙහෙමයි වෙන්නේ. අපරාධකාරයෙක් ඉන්නවා. මිනිහ එකම ආකරයක ගොදුරු ඩැහැගන්නවා. මේ සැම අපරාධයකම සමානකම් තියනවා. ඒකෙන් කියනවා මේ අපරාධකාරයා එක්කෙනෙක් හෝ කණ්ඩායමක් වෙන්න ඕන කියලා. ඉතින් මෙයාව හඳුන්වන්න නමකුත් දානවා. වෙන උන් වගේ නෙවෙයි මු. මිනි මරන්නේ ආතල් එකක් ගන්න. අපි කාටත් එක එකආතල් තියනවා. සමාජ ක්‍රමයට පටහැනි අතල් තියනකොට අපි කියනවා ඌට පිස්සු කියලා. අනේ මම දන්නේ නෑ, මම නම් එහෙම කියන්නේ නෑ. එවත් ඔන. ඉතිං මේ යකා මිනිවල හම ගලවනවා. ඇයි කියලා අහන්න එපා එක ඔයාලා බලන්න ඔන. තරුණ ලස්සන FBI නිලධාරිනියක්ට තමා මේ මහා කෙස් එක වැටෙන්නේ. විද්‍යානුකුල පසුබිමක් ඇති මේ සිද්ධිය පසු පස යැමට මැයට උදව් කරන්නේ පිස්සෙක්. කියන මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ. එත් මේයා උත්සහය අත අරින්නේ නෑ. අන්තිම්ට මේ පිස්සා මෙයාට උදව් කරනවද? එක ඔයාලා බලන්න.   



                                                                                                  Official Trailer


                                 
                                 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger