Latest Movie :
Home » , » Premium Rush – 2012

Premium Rush – 2012

{[['']]}
මේ වසරේ නිකුත් වුනු තවත් ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ.ටිකක් වෙනස් ආකාරයේ කතාවක් තමයි මේකේ තියෙන්නේ.විලී කියන තරුණයා මෑන්හැටන් නගරයේ පාපැදි මගින් භාණ්ඩ හා ලිපි බෙදාහරින තරුණයක්.මේ තරුණයා බොහෝම දක්ෂ ,සමබර,වේගවත් පාපැදි කරුවෙක් .මෙයා මුළු නගරයේම අස්සක් මුල්ලක් නෑර ලිපි හා පාර්සල් බෙදාහරින නිසා මුළු නගරය ගැනම හොඳ අවබෝදයක් මෙයාට තියනවා.දවසක් නිමා කියන තරුණිය ඩොලර් පනස් දාහක් වටීනා ටිකට් පතක් සහිත ලියුම් කවරයක් ඇයගේ හිතවතකුට යැවීම සඳහා ලබාදෙනවා.මේ තරුණයා ලියුම් කවරය භාරදීමට රැගෙන යන අතර පොලිසීයේ ඉන්න දුශිතම නිලධාරියෙක් මේ ගැන දන ගන්නවා.මේ නිලධාරියා මෙම ලියුම් කවරය පහර ගැනීමට විලී කියන තරුණයා පසුපස පන්නනවා .අවසානයට විලීට එම ලියුම අවශ්‍ය පුද්ගලයාට භාරදීමට හැකිවේද.
                                                                            Official Trailer


 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger