Latest Movie :
Home » , , » Looper – 2012

Looper – 2012

{[['']]}
පසුගිය සැප්තැම්බර් මාසයේ තිරගතවීම ඇරඹු සුපරි ක්‍රියාදාම චිත්රපටියක් තමයි ලුපර් .අනාගතයයි ,අතීතයයි යාකරන මේ චිත්රපටියේ සුපිරි ක්‍රියාදාම නළු බ්රුස් විල්ස් තමයි ඉන්නේ .වර්ෂ 2074 වෙනකොට මිනිසා කාලය හරහා ගමන්කිරීමට ක්‍රමයක් සොයා ගන්නවා.නමුත් මෙම ක්‍රමය බාවිතා කිරීම තහනම් කරලයි තියෙන්නේ.නමුත් පාතාල කල්ලි විසින් ඔවුන්ගේ සතුරන් මරාදැමීම සඳහා මෙම ක්‍රමය යොදාගන්නවා.ඒ කියන්නේ මරාදැමීමට අවශ්‍ය කරන පුද්ගලයාව වසර 30 ක් කාලය හරහා අතීතයට යවනවා.යවලා වසර 30ක් අතීයෙ ඉන්න ජෝයි කියන පුද්ගලයාට එම කොන්ත්‍රාත්තුව බාර දෙනවා.මෙය අනාගතයේ ඉන්න පාතාල සාමාජිකයන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා.මොකද ඔවුන්ගේ සාමාජිකයන් එන්න එන්නම විනාශ වෙන නිසා .මේ ක්‍රමය නැවැත්වීම සඳහා උපක්‍රමයක් ලෙස ජෝයි කියන පුද්ගලයාගේ අනාගතයේ ඉන්න පුද්ගලයාව සොයාගෙන ඔහුව අතීතයට යවනවා.
Official Trailer










Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger