{[['']]}
මේකෙ ප්‍රධාන චරිතෙ තමා රාමා කියන්‍නේ.. මේ රාමායනයේ ඉන්‍න රාමා එහෙම නෙවෙයි ඔන්‍න.. මෙයා මේකෙ හැටියට පොලීසියේ වැඩ කරන එක්‍කෙනෙක් .. මෙයාලගෙ කට්‍ටිය ගොඩාක් ලොකු මෙහෙයුමකට යන්‍නේ. කාටවත් අල්‍ලන්‍න බැරි මත්‍කුඩු ජාවරම් කාරයෙක් අල්‍ලන එක තමා මෙයාලගෙ රාජකාරිය වෙන්‍නේ. ඒත් මෙයා යන්‍නේ තවත් ලොකු බලාපොරොත්‍තුවක් හිතේ තියාගෙන, ඒ තමා ඒ අයත් එක්‍ක වැඩ කරන තමුන් ගේ සහෝදරයව ආපසු තමුන් ගේ ගෙදරට එක්‍කගන එන එක. කාටවත් අල්‍ලන්‍න බැරි මේ මත්‍කුඩු ජාවාරම්‍කාරයා මේ අයට අල්‍ලන්‍න පුළුවන් වෙයිද..??? රාමාට තමුන් ගේ සහෝදරයව ආපහු ගෙදර එක්‍කගෙන යන්‍න පුළුවන් වෙයිද..??
Official Trailer
Post a Comment