Latest Movie :
Home » , » War Horse....

War Horse....

{[['']]}


මේකේ කතා සාරංශය ගැන කිව්වොත්.පළවෙනි ලෝක යුද්ධය කාලය තමයි මේ කතාව සිද්ධ වෙන්නේ.එක්තරා ගොවි පලක අස්වයෙක් ඉන්නවා ඒ වගේම මේ ගොවිපලේ ඉන්න ගොවිපළ අයිතිකාරයාගෙ පුතා (ඇල්බට් කියන තරුණයා) මේ අස්වයා එක්ක හොදටම යාලු වෙනවා වගේම එයාව හොඳින් පුහුණු කරලත් ගන්නවා. එයාලා හොද යාලුවෝ බවටත් පත්වෙනවා.නමුත් අස්වැන්න පාඩු විම නිසා මේ අස්වයාව විකුණන්න මේ ගොවිපලේ අයිති කෙනාට සිද්ධවෙනවා.පළවෙනි ලෝක යුද්ධ කාලේ නිසා මේ අස්වයාව ගන්නේ බ්‍රිතාන්‍යයේ අශ්වාරොහක හමුදාවට..ඉන්පසු මේ අශ්වයාට කුමක් වෙයිද?මේ අශ්වයාගේ හොදම යාලුවා වෙන ගොවිපලේ සිටින තරුණ ඇල්බට් මේ අශ්වයා නැවත මුණ ගැසෙයිද?මේ ලස්සන කතාවේ ඉතුරු ටික චිත්‍රපටිය නරඹලාම දැනගන්න.මේක අපි කවුරුත් දන්න Steven Spielberg අධ්‍යක්ෂනය කරපු කතාවක්.     

           
                                          Official Trailer:-  
                                           
                                          


                                
                                    
                              
                           
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger