Latest Movie :
Home » , , , » Kill ‘em All (2013)

Kill ‘em All (2013)

{[['']]}



විවිධ රටවල් කිහිපයක ඉන්න සුපිරිම කුලී ඝාතයකන් 8 දෙනෙක්ව එක්තරා කණ්ඩායමක් විසින් විවිධ ක්‍රම වලට පැහැරගනු ලබනවා.. එම කණ්ඩායම හඳුන්වන්නේ “ෂාරාන් රහස් කණ්ඩාම ලෙසයි”. ඔවුන්ගේ කණ්ඩායම සාමාජිකයන් සිය ගණනකින් පරිපූර්ණ කණ්ඩායමක්. ඒ අතරේ නින්ජාවරුන් පිරිසකුත් ඉන්නවා.මේ අට දෙනාව පැහැරගෙන ඇවිත් දාන්නේ එකම කාමරයකටයි.. මේ කාමරය අර කණ්ඩාම් නායකයා නම් කරන්නේ ඝාතන කුටිය ලෙසයි. එහිදී මේ කුලී ඝාතකයන් දෙදෙනා බැගින් තෝරගෙන සටන් කරවනවා. එයින් දිනන කෙනාට ආයුධයකට හිමිකම් කියන්න පුළුවන්.. එසේ තෝරාගනු ලබන්නේ එක් එක් අයුරින් අංක ලබා දීමක් මගින්.. එසේ සටන් කිරීම ප්‍රතික්ෂේප කරන අය විෂ වායුවක් මගින් සිහි නැති කර මරා දමනු ලබනවා.. නමුත් මේ අටදෙනාගෙන් අවසානයට කෙනෙක් ඉතිරි උනොත් ඔහුව හෝ ඇයව නිදහස් කරන බවත් මේ රහස් කණ්ඩායමේ නායකයා පවසනවා.. ඉතින් අවසානෙට තුන් දෙනෙක් ඉතිරි වෙනවා.. එයින් එක්කෙනෙක් ගෑනු ලමයෙක්..මේ තුන් දෙනා අතර අපේ ගේබ්‍රියෙලුත් ඉන්නවා. මේ තුන්දෙනා මේ ඝාතන කුටියෙන් පැනගන්න දරන උත්සාහය මත තමයි කතාවෙ ඉතිරි ටික ගලාගෙන යන්නේ..
මේ තුන්දෙනාටම මේ ඝාතන කුටියෙන් පැනගන්න ලැබේවිද? ෂාරාන් රහස් කණ්ඩාමේ නායකයා කවුද? ඇයි ඔවුන් මේ කුලී ඝාතකයන්ව පැහැරගන්නේ? සිය ගණනක හමුදාවකට සහ නින්ජාවරුන් පිරිසකට කොහොමද මේ කුලී ඝාතකයන් මුහුණ දෙන්නේ? අවසානයේදී කවුරුහරි ඉතුරු වේවිද? එහෙම ඉතුරුවෙන කෙනාට අර කිව්වා වගේ නිදහස් වෙලා යන්න දේවිද?

                                 
                                                                                                                         Official Trailer






                      
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger