Latest Movie :
Home » , , » Resident Evil: Retribution – 2012

Resident Evil: Retribution – 2012

{[['']]}
ලොව පුරා සාර්ථකව තිරගතවුණු රෙසිඩන්ට් එවිල් කතාමාලාවේ පස්වන කොටස තමයි රෙසිඩන්ට් එවිල් රිට්‍රිබියුෂන් නමින් මේ වසරේ තිරගත වුනේ.අතිශය බිහිසුණු අමනුෂ්‍ය කොට්ටාශයක් (සොම්බි) හා මිනිසුන් අතර ඇතිවෙන සටනක් තමයි මේ සියලුම කතා වලට පාදක වෙලා තියෙන්නේ.අම්බ්‍රෙල්ලා කෝපරේෂන් නම් ආයතනය විසන් ටී වයිරස් නමින් වයිරසයක් නිෂ්පාදනය කරනවා.මෙම වයිරසය මගින් මිනිසුන්ව ,මිනීමස් අනුබව කරන අමනුෂ්‍ය පිල්ලි බවට පත් කරනවා.මෙම වයිරසය ලොව පුරා සීග්‍රයෙන් පැතිරී යන්න පටන් ගන්නවා.මේ අනතුර ගැන දැන ගන්නා ඇලිස් නම් තරුණිය මේ අමානුෂ පිල්ලි වලින් මනුෂ්‍ය සංහතිය බේරා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන ආකාරය ඔබටම බලාගන්න ........
 
   
                                                                             Official Trailer


 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger