Latest Movie :
Home » » Dum maaro Dum 2011

Dum maaro Dum 2011

{[['']]}
පසුගිය වසරක තිරගතවූ තවත් ලස්සනම ලස්සන ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ පාර සිංහල උපසිරැසි සමගින් ලබා දෙන්නේ .අභිෂේක් භච්චන් ,බිපාෂා බාසු ඇතුළු නළු නිලියන් රැසක් මෙම චිත්‍රපටිය වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා.ගොආ නගරය ප්‍රධාන කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරමක් මැඩ පවත්වන්න තම මුළු ජීවිතයම කැප කරන පොලිස් නිලධාරියෙක්, තම පිටරට සිටින පෙම්වතිය බැලීමට මත්කුඩු තොගයක් රැගෙන පිටරට යාමටගොස් පොලීසියට අසුවෙන තරුණයෙක්, තම පෙම්වතිය මත්කුඩු වලට ඇබ්බැහිවීමනිසා අයව අහිමි වූ පෙම්වතෙක්.මේ අතර මේ සියළුම දේවල් වලට මුල් වෙන කිසිදිනක කවුරුත් නොදුටු පුද්ගලනාමයක්.මේ සියල්ල එකට එකතුවී ඇතිවන මේ කතාවේ අවසානය කුමක් වේවිද ? 



 



Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger