Latest Movie :
Home » , , , » The Twilight Saga :Breaking Dawn – part 2-2012

The Twilight Saga :Breaking Dawn – part 2-2012

{[['']]}
වැම්පයරයකු වන එඩ්වඩ් කුලන් සහ මනුෂ්‍ය දියණියක වන ඉසබෙල් අතර ඇති වන ආදරය තේමා කරගනිමින් නිපදවූ ට්විලයිට් කතා මාලාව හැමෝටම මත ඇතිනේ.ලොව පුරා අති සාර්ථකව තිරගත වුනු මෙමෙ කතා මාලාවේ පස්වන සහ අවසාන කතාව තමයි ට්විලයිට් සාගා බ්‍රේකින් ඩෝන් පාර්ට් 2 කියල කියන්නේ .පසුගිය කොටස අවසානයේ ඉසබෙල් එහෙමත් නැත්නම් බෙලා සහ එඩ්වඩ් අතර විවාහය සිදුවුනානේ.ඊට පස්සේ බෙලා වැම්පයරයෙකු බවට පත්වෙනවා.පසුව ඔවුන් දෙදෙනාට ලස්සන දියණියක් ලැබෙනවා.හැබැයි මේ ලැබෙන දියණිය ඉපදෙන්නේ අර්ධ මිනිස් හා අර්ධ වැම්පයරයෙක් විදියට.මේ විදියට උපදින දරුවා ඉතාමත් බලසම්පන්න හා දරුණු කෙනෙක් වෙන බවට අනාවැකි පලවෙනවා.ඉතින් මේ ළමයා සියලුම මිනිස්වර්ගයාටත් වැම්පයරයන්ටත් හානිකර බැවින් අයව මර දැමීමට වැම්පයරයන්ගේ පාලකයන් මෙන් සලකන වොල්තුරි ඇතුළු පිරිස තීරණය කරනවා.නමුත් මෙමෙ තීරණයට විරුද්ද වෙන බෙලා,එඩ්වඩ් ඇතුළු කුලන් පවුලේ උදවියත්,ජේකබ් ඇතුළු පිරිසත් රෙනේස්මී නම් දැරිය බේරා ගැනීමට උත්සහකරනවා.නමුත් රෙනේස්මී බේරා ගැනීමට මොවුන් සමත්වේද ? 
 
                         Official Trailer
 



 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger