Latest Movie :
Home » , , » The Package -2012

The Package -2012

{[['']]}
ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති යාළුවන්ට බලන්න හොඳ චිත්‍රපටියක් තමයි මේ දෙන්න යන්නේ හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළුවන් වන ස්ටීව් ඔස්ටින් සහ ඩොල්ෆ් ලැන්ග්‍රේන් රංගනයෙන් දායක වෙන නවතම ක්‍රියාදාම චිත්‍රපටිය තමයි ද පැකේජ් කියල කියන්නේ .ටොමී වික් කියන පුද්ගලයා පාර්සල් බෙදාහරින පුද්ගලයෙක් .ඉතින් දවසක් ද ජර්මන් කියන කේත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකුට යවන්න කියල පාර්සලයක් මෙයාට ලැබෙනවා.මේ පාර්සලය අදාළ පුද්ගලයට භාරදීමට යන මෙයාගෙන් තවත් කණ්ඩායමක් මේ පාර්සලය ලබාගැනීමට උත්සහ දරනවා.මෙන්න මේ කණ්ඩායමෙන් මේ පාර්සලය අරාක්ශාකරගන්නා හැටි බලන්න මේ පහල ලින්ක් එකෙන් භාගත කරගන්න .
           
                                                                    Official Trailer
    
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger