Latest Movie :
Home » , , » Step up Revolution -2012

Step up Revolution -2012

{[['']]}
ඔන්න කට්ටිය බලාගෙන හිටපු තවත් සුපරි චිත්රපටියක් තමයි මේ .ධනවත් ව්‍යාපාරිකයකුගේ දියනික වන එමලි මියාමි නගරයට පැමිණෙන්නේ නර්තනය මගින් හොඳ අවස්තාවක් ලබා ගැනීම සඳහායි.එහිදී හමුවන සීන් නමැති තරුණයකු සමග පෙමින් බැඳෙන ඇය නර්තනය මගින් යු ටියුබ් වීඩියෝ අවස්තාවක් ලබාගැනීමට සැරසේ.මේ සඳහා MOB නම් වීදී නර්තන කණ්ඩායමේ සහාය ලබාගනී.මේ අතර එමලිගේ පියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා මේ ප්‍රදේශයට පැමිණ MOB කණ්ඩායමේ සාමාජිකයන්ගේ ඉඩම් කීපයක් මිලදීගනී.මේ නිසා එම කන්ඩායමට එහිදී එමලි හා සීන් එම කණ්ඩායම සමග එක්වී ඔවුනේගේ ඉඩම් රැකගැනීමටත් එමලිගේ පියාගේ ව්‍යාපාරික අරමුණු වෙනස් කිරිමට දරන උත්සාහය සාර්ථක වීද?


Official Trailer

     



Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger