Latest Movie :
Home » , » Cassadaga - 2011

Cassadaga - 2011

{[['']]}
මේ චිත්‍රපටිය නම එතරම් ගොඩක් ජනප්‍රිය වෙච්ච එකක් නෙමෙයි. හුග කාලෙකින් හොද ත්‍රාසජනක චිත්‍රපටියක් ආවේ නැති නිසා තමයි මේක ගැන කියන්න හිතුවේ. චිත්‍රපට විචාරකයන්ට අනුව නම් මේක හොද ත්‍රාසජනක චිත්‍රපටියක්, කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ලිලි කියන තරුණ ගුරුවරියක් වටා. ඇය බිහිරි කෙනෙක්. ඇයගේ සහෝදරියගේ මරණය හේතුවෙන් ඇය සැහෙන්න කම්පනයට ලක් වෙනවා. මෙයින් මිදිලා අලුත් ජිවිතයක් පටන් ගන්න තමයි ඇය නව නිවසකට පරිසරයකට යන්නේ. කසඩාගා ආධ්‍යාත්මය පදනම වෙච්ච සමාජයක්. ඇය එහි පිහිට පතනවා නව ජීවිතයකට. නමුත් එහිදී සිදුවන්නේ ඇය අපේක්ෂාකළ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මිනිමරුමකට ලක්වූ තරුණියකගේ පළිගැනීමේ චේතනාවෙන් ඉන්න හොල්මනක් සමග ඇයගේ අධ්‍යාත්මික සම්බන්ධයක් ඇති වෙනවා. ඉන්පසුව ඇයට මුහුණ දෙන්න වෙන්නේ මොනවගේ සිද්ධි දාමයකට බලන්න නම් කතාව බලන්න වෙයි. මගේ අදහස අනුව නම් ත්‍රාසජනක චිත්‍රපටි වලට කැමති ඇය මේකට කැමති වෙයි.
 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger