Latest Movie :
Home » , » Despicable Me......

Despicable Me......

{[['']]}

         සුභ දවසක් හැමෝටම!! ඔන්න තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් ආවා..මේක රිලීස් උනේ 2010..ඒ වුනාට බලන්න ආස හිතෙන ෆිල්ම් එකක්. මේකේ ඉන්නවා සුපිරි හොරු දෙන්නක්. උන්ගේ වැඩේ එක එක දේවල් හොරකම් කරන එක. අනික පොඩි පොඩි ඒවාත් නෙවේ උස්සන්නේ..පිරමීඩ, අයිෆල් කුලුන වගේ ඒවත් හොරකම් කරනවා..මේ හොරුන්ගේ අවසාන උත්සහය වෙන්නේ හද හොරකම් කරන්න...ඔයාලත් බලන්න මෙයාලට ඒක කරන්න පුලුවන් වෙයිද කියලා..   


Official Trailer :-









Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger