Latest Movie :
Home » , , , » Mars Needs Moms-2011

Mars Needs Moms-2011

{[['']]}
 
ඔයාලට දෙන්න යන මේ 3D චිත්‍රපටිය අපි බලලා තියෙන 3D චිත්‍රපටිවලින් හොදම එකක් කිව්වට වරදක් නැ.මොකද මේක ඩිස්නි පික්චර්ස් නිෂ්පාදනයක්,මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රොබට් සෙමෙකිස්,ඒ කියන්නේ පෝලා එක්ස්ප්‍රස් හදපු අධ්‍යක්ෂකවරයා. ඉතින් චිත්‍රපටිය ගැන ආයේ කියන්න දෙයක් නැනේ.චිත්‍රපටියේ කතව ගැනත් ටිකක් ඔයාලට කිව්වොත්,මේකේ කතාව යන්නේ මයිලෝ කියන කටකාර,දගකාර හැබැයි නුවණක්කාර පොඩි කොලු පැන්චෙක් වටා.එක දවසක් රෑ එයාගේ අම්මාව අගහරු ජීවින් පිරිසක් විසින් පැහැරගෙන යනවා.ඉතින් මේ මයිලෝ කියන පොඩි කොල්ලා එයාගේ අම්මාව බේරගන්න අගහරු ලෝකයට යන කතාවක් තමයි මේකේ තියෙන්නේ.ඔයාලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ අපි ඔක්කොමලම අපේ අම්මට ආදරෙයිනෙ.ඒ වගේ තමා මේ මයිලොත් කොහොම හරි බලන්නේ තමන්ගේ අම්මාව බේරගන්න.ඔයාලත් මේ චිත්‍රපටිය බැලුවොත් මයිලෝ ගේ හපන්කම් බලාගන්න පුළුවන්.මේකේ එක අතකට සංවේදී කතාවක් කියලා කිව්වට වරදක්මත් නෑ.
                                             Official Trailer
 
 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger