Latest Movie :
Home » » Special 26 - 2013

Special 26 - 2013

{[['']]}
1987 කාලයේ ඉන්දියාවේ සිදුවුණා ප්‍රධාන පෙලේ මංකොල්ල කෑමක් ආශ්‍ර කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ආක්ෂේ කුමාර් සහ කාජල් අගාර්වාල් මෙහි ප්‍රධාන චරිත රගපානවා. හතර දෙනෙකුගෙන් යුක්ත කල්ලියක් අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරින් ලෙස ආදායම් බදු ගෙවීම පැහැර හැරීමක් සම්බන්ධයෙන් කරන වැටලීමක් විදියට තමයි මංකොල්ල කෑම සිදුකරන්නේ. ඉතින් ඇත්තටම නිලධාරින් මේක ගැන දැන ගත්තට පස්සේ මේ කල්ලිය පසුපස යනවා. ඊට පස්සේ වෙන්නේ මොනවද බලන්න කතාව බලන්නම වෙයි. 
 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger