Latest Movie :
Home » » Martu ki Bijilee ka Mandola – 2013

Martu ki Bijilee ka Mandola – 2013

{[['']]}
පසුගිය මාසයේ ඉන්දියාව තුල තිරගතවීම ආරම්භ කල නවතම හාස්‍යජනක චිත්‍රපටිය තමයි මර්ටු කි බිජිලී කා මන්දෝලා.අනුෂ්කා ශර්මා සහ ඉම්රාන් කාන් තමයි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ.මර්ටු විශ්වවිද්‍යාලයේ උපාධිය සමත්වුනත් රැකියාවක් සොයා ගන්න බැරිවීම නිසා තම උපන් ගමට එන්නේ ගමේ සිටින ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන හැරී මන්දෝලා ළඟ රැකියාවක් සොයාගැනීමේ අරමුණින්.හැරී කියන්නේ කොතරම් ධනවත් උනත් බීමට ඇබ්බැහි වූ අයෙක්.මෙයා තමන්ගේ දුවට වගේම මත්පැන් වලටත් එකවගේ ආදරය කරන කෙනෙක්.හැරීගේ දුව බිජිලී මර්ටු එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්නවා.නමුත් බිජිලී වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙනවා.එතනදී ඇයට ප්‍රබල දේශපාලකයකුගේ පුතෙක් වන බාදල් හමුවෙනවා.ඉතින් මේ මර්ටු,බිජිලී සහ බාලගේ තුන්කොන් ප්‍රේමයට හැරී මන්දෝලා සම්බන්ධ වෙන හැටි තමයි කතාවේ තියෙන්නේ.....
 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger