Latest Movie :
Home » , » Son of Sardaar - 2012

Son of Sardaar - 2012

{[['']]}
පහුගිය අවුරුද්දේ ඉතා සාර්ථකව තිරගත්වුණු හින්දි චිත්‍රපට ගොන්නෙන් එකක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. අජේ දේව්ගන්, සොනක්ෂි සින්හා, සන්ජේ දත්, ජුහි චව්ලා ඇතුළු ජනප්‍රිය නළු නිලියන් පිරිසක් මෙහි රගපනවා. බද්ධ වෛරයෙන් පෙළෙන පවුල් දෙකක් ගැන තමයි කතාව. මේ පවුල් දෙකේම ප්‍රධානින් අතීතයේදී ඔවු නොවුන් මරා ගැනීම තමයි මේකට හේතුව. මේ වෙනකොට අවුරුදු ගාණක් ගතවෙලත් මේ වෛරය එසේම පවතිනවා. ජස්වින්දර් රන්ධවා සහ මේ වෙනකොට ජිවත් වෙන්නේ ලන්ඩන් වල. ඔහුට පන්ජාබ් වලට එන්න සිද්ධ වෙන්නේ ඔහුට අයිති ඉඩම් විකිණීම සම්බන්ධ දෙයකට. ඔවුන්ගේ හතුරු පාර්ශවයේ කෙනා වන බල්වින්ඩර් සින්ග් ඉන්නේ පන්ජාබ් වලමයි. ඒ ජස්වින්දර් එනකන් මග බලාගෙන ඔහුගේ පියා මරපු එකේ පලිය ගන්න. ඔන්න ඔහොම තමයි කතාවේ ආරම්භය. ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි. 

 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger