Latest Movie :
Home » , , » Rise of the Guardians - 2012

Rise of the Guardians - 2012

{[['']]}
 

මෙන්න තවත් ලස්සන ෆිල්ම් එකක්.....කුඩා කාලයේදී අපි ආදරය කරන චරිත කීපයක් ඇසුරු කරගෙන නිරමාණය වුනු සජීවිකරණ චිත්‍රපටයක් තමයි රයිස් ඔෆ් ද ගාඩියන්ස්. සැන්ටා ක්ලෝස් නැත්නම් නත්තල් සියා ඊස්ටර් බනි, ටුත් ෆෙයරි, සෑන්ඩ් මෑන් සහ ජැක් ෆ්රෝස්ට් කියන චරිත මෙහෙදී ගාඩියන්ස් ල නැත්නම් ආරක්ෂකයෝ විදියට තමයි අපි හමුවට එන්නේ. පිච් බ්ලැක් කියන නපුරා ගෙන් පුංචි ළමයි බේරා ගන්න මේ කට්ටිය එකතු වෙලා කරන සටන ගැන තමයි කතාව.

                  

                                                                 Official Trailer

 



Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger