Latest Movie :
Home » , » This Is 40 - 2012

This Is 40 - 2012

{[['']]}


2007 දී සාර්ථකව තිරගතවුණු නොක්ඩ් අප් (Knocked Up) චිත්‍රපටයේම චරිත දෙකක් ආශ්‍රය කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි නොක්ඩ් අප් චිත්‍රපටයේ කතාවට නම් මේකේ සම්බන්ධයක් නැහැ. 2007 චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් වන ඩේබි සහ පිට් ගැන තමයි කතාව. ඩේබි ගේ 40 වෙනි උපන්දිනය දවසේ සිදුවීමකින් තමයි කතාව පටන් ගන්නේ. වයස 40 පහුවිම ගැන ඩේබි නම් හිත හොදින් නෙමෙයි ඉන්නේ. කතාව ගැන නම් ලොකු දෙයක් කියන්න නැහැ. කලින් කතාවෙන් අවුරුදු 5 ක් ගිය තැනින් නේ කතාව පටන් ගන්නේ. ඉතින් මේ වෙනකොට ඩේබි කුඩා වෙළද ව්‍යාපාරයක හිමි කාරියක්. පිට් ට ඔහුටම කියල රෙකොර්ඩ් ලේබල් එකක් තියනවා. ඉතින් ඔවුනේ දරුවන් දෙදෙනාත් එක්ක ගෙවෙන මේ දෙන්නගේ වර්තමාන කතාව තමයි මේ.

                                             Official Trailer:


 


 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger