Latest Movie :
Home » , , » The Baytown Outlaws - 2012

The Baytown Outlaws - 2012

{[['']]}
හොලිවුඩ් වලත් අමුතුම ජාතියේ චිත්‍රපට නේ හැදෙන්නේ. මේකත් ටිකක් ඒ වගේ. චිත්‍රපටය නම් හාස්‍ය ගැබ්වුණු ක්‍රියාදාම චිත්‍රපටයක් කිව්වට වැරදි නැහැ. සහෝදරයෝ තුන් දෙනෙක් ගැන තමයි කතාව. මෙයාල හරියට කුලියට මැරකම්, හොරකම් කරන කණ්ඩායමක්. කතාව පටන් ගන්නේ මෙයාලගේ වැඩක් එක්ක. තුන් දෙනා කෙනෙක් ව මරනවා. හැබැයි පස්සේ බලද්දී වැරදි කෙනාට තමයි වැඩේ දීල තියෙන්නේ. ඊට පස්සේ ලස්සන තරුණියක් ඔවුන්ට මුණ ගැහිලා ඔවුන්ට තවත් වැඩක් භාර දෙනවා. ඒ ඇයගේ භාර කාරිත්වය යටතේ ඉන්නේ ඇයගේ පුතා ඇයගේ කලින් සැමියා ගෙන් බේරලා දෙන්න කියලා. වැඩේ ලේසියි කියලා හිතුවට එහෙම නැති විත්තිය තුන් දෙනාට තේරෙන්නේ එක එක ජාතියේ කණඩායම් එක්ක පොඩි පොඩි යුද්ධ වලට පැටලෙද්දී.
 
                                                        Official Trailer
 
 
 
 
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Life Of Films - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger